චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක්
චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක් ********************************************* චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක් (14.02.2022 – 06:21 +0530 – hirunews.lk/sinhala) ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද (14) අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) …