අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ
අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ ********************************************* අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ (21.02.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala) එංගලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබූ සායනික අපද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි. සායනික අපද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ 2019 …