විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්
විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක් ********************************************* විදුලි බල වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක් (16.02.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) මාස එකහමාරක (1½) කාලයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එකවර ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයල ලංකා IOC සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීම හරහා මෙරට තාපවිදුලි …