Day archives: පෙබරවාරි 23rd, 2022

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක්

අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක් ********************************************* අද (23) දිවයින පුරා පැය පහකට (5) ආසන්න විදුලි කප්පාදුවක් (23.02.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala) බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) පැය පහකට (5) ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඊයේ …

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට

කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට ********************************************* කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට (22.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala) කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු ‘අල්කයිඩා’ නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට 23 හැවිරිදි එම සැකකරුගෙන් කොටදෙණියාව පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ …

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක්

අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක් ********************************************* අර්ථසාධකයේ 30% ගැනීම පහසු කිරීමට තීරණයක් (22.02.2022 – 17:36 +0530 – hirunews.lk/sinhala) සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30 ක් එම අර්ථසාධක හිමිකරුවන්ට තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට තමන් කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා …

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය

නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය ********************************************* නීතියට මුවා වී සිදු වන හන්තාන ඉඩම් කොල්ලය (22.02.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala) මහනුවර – හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ දැවැන්ත ඉඩම් කොල්ලයක් සිදුවන බවට පරිසර සංවිධානය චෝදනා කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉඩම් කැබලි කිරීමක් සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති …

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ

අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ ********************************************* අදත් (22) පැය 2 ත් 3 ත් අතර කාලයක් විදුලිය කැපේ (22.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala) ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541 ක ධාරිතාවක් අහිමි වන බැවින් අද (22) දිනයේදී කාණ්ඩ 3 ක් යටතේ පැය දෙක (2) බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 …