විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්
විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් ********************************************* විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් (18.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවය අනුව බූස්ටර් එන්නතෙන් පසු සිවුවැනි (4) කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. විවිධ රටවල පවතින නීතිරීති අනුව …