පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට
පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට ********************************************* පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට (07.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala) මහනුවර – වත්තේගම – මඩවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ පස් කන්දකට යට වී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පස් කන්දට වූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් …