නිරෝධායනයෙන් ගසාකන හෝටල්
නිරෝධායනයෙන් ගසාකන හෝටල් ********************************************* නිරෝධායනයෙන් ගසාකන හෝටල් (12.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්රියාදාමය නිරතවන බවට සංචාරකයින් නිරන්තරයෙන් චෝදනා කරනවා. සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්රයේ …