ලේ බැංකුව ලේ ඉල්ලයි
ලේ බැංකුව ලේ ඉල්ලයි ********************************************* ලේ බැංකුව ලේ ඉල්ලයි (20.03.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala) රුධිර සංචිත අවප්‍රමාණය වීම නිසා රුධිරය පරිත්‍යාග කිරීම සදහා එක් වන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිර දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේ කොරෝනා තත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුල ගැටලුකාරී තත්වයක් උද්ගත …