Day archives: මාර්තු 18th, 2021

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි ********************************************* දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි (18.03.2021 – colombotoday.com) කල්පිටිය ප්‍රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ. මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ …

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි ********************************************* දුම්රිය වර්ජනය අත්හිටුවයි (18.03.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කර ඇති සංකේත වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, දුම්රිය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවලට අනුවයි. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට …

රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ

රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ ********************************************* රුපියල් කෝටි 5 ක කේරල ගංජා අනුරාධපුරයෙන් මතු වේ (18.03.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා පාර්සල් 200 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට අනුරාධපුර කැකිරාව පොලිසිය සමත් වුණා. මෙම සිද්ධියට …

අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර ********************************************* අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර (17.03.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala) නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය …