Day archives: මාර්තු 15th, 2021

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ ********************************************* පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ (15.03.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හතරදෙනෙකු (4) දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් රටවල …

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි ********************************************* ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි (15.03.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala) ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. අද (15) උදෑසන 3 ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250 …

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක්

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක් ********************************************* විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක් (14.03.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala) රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. කොළඹ අද (14) පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත එවක අග්‍රාමාත්‍ය රනිල් …

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ********************************************* ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට (14.03.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala) සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකු වරකාපොළ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්. …

මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක්

මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක් ********************************************* මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක් (13.03.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala) මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පලුගස්වැව – කටුකැලියාව වනාන්තරයේ මහා පරිමාණ පස් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා. මේ වනවිට අක්කර 100 ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කර අඩි …