Day archives: මාර්තු 13th, 2021

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි ********************************************* බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි (13.03.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala) බුර්කාව හා ‘ලියාපදිංචි නොකළ මද්‍රසාර පාසැල්’ තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් කරනු ලැබ තිබෙනවා. ****************************************** …

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට

‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට ********************************************* ‘ජමාතේ ඉස්ලාමි’ සංවිධානයේ හිටපු සභාපති ‘හාජුල් අක්බාර්’ අත්අඩංගුවට (13.03.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ‘ජමාත්-ඊ-ඉස්ලාම්’ සංවිධානයේ හිටපු ප්‍රධානී ‘රෂීඩ් හජ්ජුල් අක්බාර්’ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන …

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට

පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට ********************************************* පාස්කු වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22 ත් නීතිපතිට (12.03.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ සංවේදී කරුණු ඇතුලත් වෙළුම් 22 ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (12) නීතිපතිවරයා වෙත භාර දුන්නා. අදාළ වෙළුම් මුල් වාර්තාව …

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ********************************************* සීනි බදු වංචාව ගැන හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් (12.03.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala) සීනි ආනයනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9 ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද (12) ඉදිරිපත් …

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි

කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි ********************************************* කසළ තේ ජාවාරමේ මහමොළකරු අල්ලන්න රේගුව අධිකරණයෙන් වරෙන්තු ඉල්ලයි (12.03.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala) මෙරට තේ වල කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ විදෙස් ගත කරන ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීම සදහා රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව අදාල සැකකරු …