Day archives: මාර්තු 27th, 2021

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ

පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ ********************************************* පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ ගබඩා 03 කට මුද්‍රා තැබේ (27.03.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala) පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3 කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා. අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට …

ඉඩම් මැනීමට ජංගම සේවයක්

ඉඩම් මැනීමට ජංගම සේවයක් ********************************************* ඉඩම් මැනීමට ජංගම සේවයක් (27.03.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala) ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා ජංගම සේවයක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඉඩම් කටයුතු පිලිබඳ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි …

පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි

පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි ********************************************* පොල්තෙල් සාම්පල තමන්ට ලැබී නොමැති බව කාර්මික තාක්ෂණ ආයතනය කියයි (26.03.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala) පොල්තෙල් සාම්පල මේ දක්වා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලැබී නොමැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම, …

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි ********************************************* පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි (26.03.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. …

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර ********************************************* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර (25.03.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේබව සඳහන් කළේ අද …