උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්
උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ********************************************* උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් (04.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala) උපදින සෑම දරුවෙකුම රෝහලෙන් පිටව යාමට පෙර ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊයේ (03) දිනට යෙදුණු ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී …