රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක්
රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක් ********************************************* රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක් (12.05.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී …