ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන

ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන ********************************************* ගිනි ගනිමින් පවතින නෞකාවේ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන (26.05.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala) ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ …

වෙසක් පුන් පොහෝ දිනය අදයි

වෙසක් පුන් පොහෝ දිනය අදයි ********************************************* වෙසක් පුන් පොහෝ දිනය අදයි (26.05.2021 – 06:08 +0530 – hirunews.lk/sinhala) බෝසතානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන්පෑම යන අසිරිමත් සිදුවීම් සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සමස්ත ලෝකවාසී බොදු ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය ලෙස අද දිනය සැලකෙනවා. බුදුරජාණන් වහන්සේ සුමේධ නම් තාපසයෙකු ලෙස එක් ආත්ම …

ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං

ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං ********************************************* ඉදිරි පැය තිස් හයේත් (36) වැසි සමග තද සුළං (25.05.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala) පවතින අධික වර්ෂාව සමඟ කැළණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගඟ, ග්ලෙන්කෝස් සහ නෝර්වුඩ් යන ස්ථානවලින් පිටාර මට්ටමට …

කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට ********************************************* කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට (25.05.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala) කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගඟ, කෙහෙල්ගමුව ඔයෙන් මෙන්ම, ග්ලෙන්කෝස් සහ නෝර්වුඩ් යන ස්ථානවලින් පිටාර මට්ටමට …

ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට

ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට ********************************************* ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට (25.05.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට ඇතුළත් …

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ (24.05.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා ක්‍රියාත්මක කාලය දීර්ඝ කිරීමට රජය අද (24) තීරණය කළා. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද …

මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන්

මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන් ********************************************* මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන් (24.05.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1210 අතරින් 558 ක්ම අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා. ඒ අනුව ‘අවුරුදු පොකුරේ’ මරණ සංඛ්‍යාව, සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට …

හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල

හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල ********************************************* හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල (24.05.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala) පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හුමාලය අල්ලා ගැනීමට මේ දිනවල බොහෝ දෙනෙකු හුරුවී සිටිනවා. එත් සමඟ අධික උෂ්ණත්වයෙන් යුත් හුමාලය මුහුණට අල්ලා මුහුණ පිළිස්සුනු බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත පැමිණෙන බවයි …

කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි

කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි ********************************************* කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි (23.05.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන ‘බ්ලැක් ෆන්ගස්’ හෙවත් ‘කළු දිලීර’ ආසාදන තත්ත්වය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රාන්ත හතක් (7) ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අතර, අම්පාර ප්‍රදේශයෙන් ද, …

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට ********************************************* බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට (23.05.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතෙන් පසු කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව ඉදිරි සතියේ මෙරටට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු එන්නත් තොගය …