ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක්
ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක් ********************************************* ශ්‍රී ලංකා රේගුවේ නව පිම්මක් (27.02.2022 – 21:20 +0530 – hirunews.lk/sinhala) මෙරටට ඇතුළුවන බහාලුම් පරීක්ෂණය සිදු වන්නේ ශ්‍රී ලංකා රේගුව හරහායි. මෙම බහාලුම් පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළ නව මානයකට ගෙන ඒමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබෙනවා. රේගුව හරහා රට තුළට ඇතුළු වන සෑම බහාලුමක්ම සියුම් පරීක්ෂණයට ලක් කිරීමත්, අනවසර …