පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්
පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් ********************************************* පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල් (01.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ. …