‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක්
‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් ‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන දින දෙකකින් (2) වාර්තාවක් (08.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala) බීමත් සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් (2) තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. …