මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම්
මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම් මැලේරියා තර්ජනය පිළිබඳ යළි අනතුරු ඇඟවීම් (15.06.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala) උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්‍රදේශ 6 ක Anopheles stephensi නමැති ප්‍රධාන මැලේරියා වාහක මදුරුවා සිටීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් යළිත් වරක් මැලේරියා තර්ජනය පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, එම …