කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට
කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට (15.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala) කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා (4) අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන අවා. සැකකරුවන් අතර මියගිය …