දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින්

දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින් දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින් (28.05.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරු දරුවා මිය ගිය බව පැවසුව ද, එය පිළිනොගත් පියකු විසින් දරුවාගේ මළ සිරුර ද රැගෙන පලාගොස් තිබෙන පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ආබාධිත දරුවකු රැගෙන නුවරඑළිය රෝහලට පැමිණි …

මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ

මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ (28.05.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala) අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ යතුරුපැදියකට සහ ත්‍රීරෝද රථයකට ලබාදෙන …

බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට (28.05.2023 – 06:19 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අගෞරවනීය ලෙස ප්‍රකාශකයක් සිදුකළා යැයි කියනු ලබන නතාෂා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී යි. අත්අඩංගුවට …

මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි

මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි (27.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala) මේ අතර, දිගින් දිගටම බුදු දහමට එල්ල වන අපහාස වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් …

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් (27.05.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala) රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා ඇති …

අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්

අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් (27.05.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සදහන් ලිපියක් – එම ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (25) සොයා ගෙන තිබෙනවා. මෙම ලිපිය නිවසේ තැබූ නාඳුනන කාන්තාවන් දෙදෙනකු (2) සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර …

ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි

ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි (27.05.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala) ජනශක්ති රක්ෂණ සමූන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සදහා ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. වාර්තා කැදවීමට ඇයගේ ලේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාහ් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) නියෝග කර තිබෙනවා. …

කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන

කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන (26.05.2023 – 22:07 +0530 – hirunews.lk/sinhala) නිවසක නවාතැන් දුන් කාන්තාවන් දෙදෙනකු (2) දමා ගිය මුදල්, සිම්පත් සහ තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව කිලිනොච්චි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කිලිනොච්චිය …

විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි

විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි (26.05.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala) මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සිදුවීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගැනීමට බස් රථයේ ගමන් කළ මගියෙකුට හැකි වී තිබෙනවා. මෙම බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු ආසන්නයේ ඇති …

විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට

විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට (26.05.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව පවසමින් රදාවඩුන්න කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) නිට්ටඹු පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු සේවය අතහැර …