ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක්
ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක් ආගමන විගමන කාර්යාලයේ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක් (17.05.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala) බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක තැරැව්කරුවන්ගේ ජාවාරමක් හෙළිකර ගැනීමට ‘හිරු CIA’ කණ්ඩායම සමත් වී තිබෙනවා. මේ ජාවාරම්කරුවන් බහුතරය මත්දුව්‍යවලට ඇබ්බැහි වූවන් බවයි ඒ පිළිබඳව දින කිහිපයක් තිස්සේ සිදු කළ විපරම්වලින් …