ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගත් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට (24.05.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවු බැංකු ආරක්ෂක නිලධාරියකු වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවන්න ඩබ්ලිව්.ඒ. සිල්වා …