CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම
CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම (17.03.2024 – 22:59 +0530 – hirunews.lk/sinhala) චීන ජාතිකයන් දෙදෙනෙකුගේ (2) මැදිහත්වීමෙන් ‘සුදු තිරුවානා’ මෙරටින් පිට කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි පවසනවා. ඒ, රටට රුපියල් කෝටි ගණනක බදු අහිමි කළ මෙම ජාවාරම …