කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්
කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක් ********************************************* කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය පිලිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනාවරණයක් (14.08.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය බිය ගන්වන සුළු මට්ටමේ ඉහළ අගයක් ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝන මරණ අනුපාතය (CFR – Case …