බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය හමුවෙයි
බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය හමුවෙයි බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය හමුවෙයි (24.01.2024 – 09:02 +0530 – hirunews.lk/sinhala) බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබෙනවා. වෙඩික්කරුවන් පැමිණි ජිප් රථය මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද …