තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ
තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ ********************************************* තවත් ප්‍රදේශ දෙකක් (2) මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ (06.05.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 2 ක් අද (06) උදෑසන සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ …