රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට ********************************************* රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට (15.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala) රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ලබන සඳුදා (17) සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය සමඟ එක්ව දියත් කරන එම …