මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි

මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි ********************************************* මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි – ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි. (21.03.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala) රජය පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආධාරක වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරමින් …

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට ********************************************* පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට (21.03.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala) නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු …

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම ********************************************* තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම (20.03.2022 – 16:29 +0530 – sinhala.adaderana.lk) = සැමියා මියගිය බව නොපිළිගත් බිරිඳගේ සංවේදී හැසිරීම = ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී අද (20) ජීවිතක්ෂයට පත්වුණි. ඔහු 73 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ …

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු

වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු ********************************************* වියදම් අවම කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැසෙන ලකුණු (20.03.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala) එතෙර පිහිටි මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල පවත්වා ගැනීම සදහා වන වියදම් අවම කිරීමේ අරමුණෙන් තානාපති කාර්යාල 2 ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් (1) වසා දැමීමේ …

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට ********************************************* කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට (20.03.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala) කිරිපිටි මිල යළි ඉහළ යෑමත් සමඟ කිරි තේ කෝප්පයක රුපියල් 100 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම මිල ගණන් වසරක කාලසීමාවක් නොවෙනස්ව පවත්වාගැනීමට තීරණය කර ඇති බවයි. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ …

වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න …

වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න … ********************************************* වෛද්‍ය වසන්ත බණ්ඩාර කියු දේ හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි … ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම් මෙන්න … (20.03.2022 – 12:00 +0530 – lankaleadnews.com) ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව උදෙසා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් …

සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක්

සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක් ********************************************* සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක් (19.03.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala) මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා. නගරාධිපති චන්දනලාල් කරුණාරත්න නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 01 …

සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි

සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි ********************************************* සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි (19.03.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala) කොළොන්නාව හා මුතුරාජවෙල ප්‍රධාන තෙල් ගබඩා 2 න් අද (19) දිනයේදී කොළඹ ඇතුලු ප්‍රදේශ වෙත අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා …

කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි

කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි ********************************************* කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි (19.03.2022 – 17:26 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොලේ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල මේ වනවිට රුපියල් 250 කින් ඉහළ දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 540 ට අලෙවි වූ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල දැන් සටහන් වන්නේ …

දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති

දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති ********************************************* දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති (19.03.2022 – 14:47 +0530 – sinhala.adaderana.lk) දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් කුසට නිසි ආහාරයක් නොමැතිව ජීවත් වෙන දරු පවුලක් පිළිබඳව පසුගියදා ‘අද දෙරණ’ වාර්තා කළේය. කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ ජීවත් වෙන ඔවුන් සියලුදෙනාගේම කුසගිනි නිවන්නට සිදුවී තිබෙන්නේ 9 …