සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි
සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි ********************************************* සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි (23.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala) පවතින ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය එක් නොවූ අතර ජාතික ජන බලවේගය ද ඊට සහභාගි වන්නේ …