අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය
අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය ********************************************* අතිසාර්ථකව නෞකා මතට ගොඩබැස්වූ මාර්ක්-03 හෙලිකොප්ටරය (27.03.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව ඊයේ (26) සුවිශේෂී පුහුණු අභ්‍යාසයක් ආරම්භ කළා. මෙම පුහුණු අභ්‍යාසයේ දී සිදු කරනුයේ මෙරට ඇති දැවැන්තම නාවික හමුදා යාත්‍රා දෙකක් (2) වන සයුරළ සහ සිඳුරළ එක්ව එම …