‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්”
‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්” ‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්” (06.03.2024 – 22:11 +0530 – hirunews.lk/sinhala) පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ …