කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට
කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට ********************************************* කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට (30.12.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala) ආනයනික කිරිපිටි මිල හෙට (31) දිනයේ සිට යළි ඉහළ නැංවෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට …