අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන

අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන ********************************************* අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා (09.01.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala) මාව ඉස්සර හොයාගෙන ආපු පොහොට්ටුවේ ප්‍රබලයින් ජනපති ඡන්දෙන් පස්සේ වෙනස් වුන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව …

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට ********************************************* කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට (09.01.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව අද (09) විවෘත කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණ සිටින චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, …

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක් ********************************************* හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක් (09.01.2022 – 11:50 +0530 – hirunews.lk/sinhala) පවතින අර්බුදය හමුවේ අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම්, පැය දෙකහමාරක (2½) පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීම කෙරෙහි විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව කප්පාදුව සිදු කරන කාලසීමාව පිළිබඳව මේ වනවිටත් …

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන් ********************************************* නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන් (09.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala) ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ පොලිස් වැටලීම්වලින් විවිධ මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය …

පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු

පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු චීන විදේශ ඇමති ලංකාවට ඊයේ (07) කොවිඩ් ආසාදිතයන් 588 ක් මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත තවත් කොරෝනා ආසාදිතයන් 176 ක් සුවය ලබය මෙරටට අවශ්‍ය කොරෝනා එන්නත් සියල්ල හෙට (09) වනවිට ලැබී අවසන් ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ********************************************* පොහොරවලටත් …

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ ********************************************* අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ (08.01.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala) අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව මහ බැංකුව පවසනවා. ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල …

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) ********************************************* තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) (08.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අද (08) දිනයේ දී දැවි තෙල් මෙටි්‍රක් ටොන් පන් දහසක් (5000) ලබා දීමට නියමිතයි. විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් …

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! ********************************************* පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! (07.01.2022 – 23:12 +0530 – hirunews.lk/sinhala) තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟ වන බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා. ඒ ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නොමැති තත්ත්වයකයි. මේ අතර, වහාම ක්‍රියාත්මක …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් ********************************************* කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් (07.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන …

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? ********************************************* පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? (07.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala) පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ චීන පොහොර නැවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 67 ක්, ශ්‍රී ලංකා රජය විසින් අද (07) දිනයේ දී (07) ගෙවා දැමීමට නියමිත යි. ඒ චීන …