පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි
පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි ********************************************* පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 03 යි (21.04.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට (21) වසර 3 ක් ගත වනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල …