තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්රශ්න
තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්රශ්න ********************************************* තුන්වනදා (03) විරෝධය ගැන පාර්ශ්ව රැසකට ප්රශ්න (31.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala) මේ දක්වා බලයට පත් වූ සියලු රජයන් රට තුළ ඇති වී ඇති වත්මන් තත්ත්වයට විවිධ මට්ටමින් වගකිව යුතු බව ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම සම්මේලනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ වත්මන් …