මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක්
මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක් මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තවත් හෙළිදරව්වක් (23.12.2023 – 21:29 +0530 – sinhala.adaderana.lk) මියන්මාරයේ ජාවාරම්කරුන්ට හසුවී ඇති බොහෝ තරුණ තරුණියන් උගත් බුද්ධිමත් දරුවන් වීම අභාග්‍ය සම්පන්න කරුණක් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති …