“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත
“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත “අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත (19.04.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala) පීඩනයකින් අමාත්‍ය ධුරයේ වැඩ කිරීමට තමන් සූදානම් නැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. අවශ්‍ය වුවහොත් තමා අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ …