පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට
පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට පැරසිටමෝල් අධිමාත්‍රා වී දැරියක් මරුට (26.04.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala) ගම්පොල උඩහීන්තැන්න ප්‍රදේශයේ දී ඖෂධ අධිමාත්‍රා වීම හේතුවෙන් වයස අවුරුදු 8 ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති මෙම දැරිය සඳහා වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රා දෙකක් (2) ලබා දී තිබෙනවා. පසුව …