රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට
රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට (18.03.2024 – 21:23 +0530 – sinhala.adaderana.lk) ප්‍රදේශ ගණනාවකට ‘අයිස්’ සහ ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන ‘කරාටේ ධම්මික’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19 යි මිලිග්‍රෑම් 200 ක් ද පොලීසිය …