මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි

මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි (21.03.2024 – 15:24 +0530 – sinhala.adaderana.lk) විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගතයුතු බව ‘ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම …

14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට 14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට (21.03.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala) පුත්තලම, සිරිසර වත්ත ප්‍රදේශයේ දී පාසල් යන වයසේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට …

STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට

STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට (21.03.2024 – dinamina.lk) පාතාල වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවෙකු ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී STF නිලධාරීන්ටවෙඩිතබා තිබේ. එහිදී STF සාමාජිකයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ …

‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය

‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය ‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය (20.03.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala) ‘එට්කා ගිවිසුම’ මෙරට රැකියා වෙළෙඳපොල ඉන්දියාවට විවෘත කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක් බව ‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ පවසනවා. කොළඹ දී අද (20) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සම්මේලනය පැවසුවේ ගිවිසුමට එරෙහිව ජනතා අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි. + අපේක්ෂා …

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් (20.03.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ‘ඉලෙක්ට්‍රොනික බිල්පතක්’ නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් …

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් (20.03.2024 – 07:19 +0530 – hirunews.lk/sinhala) තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ …

බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්

බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් (19.03.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala) පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් …

යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු අඹුසැමි යුවළක් අත්අඩංගුවට

යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු අඹුසැමි යුවළක් අත්අඩංගුවට රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට (17.03.2024 – 20:29 +0530 – sinhala.adaderana.lk) යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ …

රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට

රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට (18.03.2024 – 21:23 +0530 – sinhala.adaderana.lk) ප්‍රදේශ ගණනාවකට ‘අයිස්’ සහ ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන ‘කරාටේ ධම්මික’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19 යි මිලිග්‍රෑම් 200 ක් ද පොලීසිය …

14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට 14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට (18.03.2024 – 20:23 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක කලක සිට සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු …