Monthly archives: මැයි, 2021

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට ********************************************* නිරෝධායන නීති කැඩූ තවත් 306 ක් අත්අඩංගුවට (16.05.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala) ගතවූ පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා. නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588 ක්. මෙම මෙහෙයුම් …

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම ********************************************* ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම (15.05.2021 – 22:37 +0530 – lankaleadnews.com) අදින් විසි හත් (27) වසරකට පමණ පෙර, 1994 වර්ෂයේ දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ‘ලොව කෙටිම වීථි නාට්‍යය’ (?) රඟ දැක්විණ. ප්‍රේක්ෂක වර්ගයා වට වී බලා සිටින අතරේ, රංග භූමිය මැදට වීථි නාට්‍ය නළුවා කඩා වදින්නේ මෙසේ …

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට ********************************************* රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට (15.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala) රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ලබන සඳුදා (17) සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය සමඟ එක්ව දියත් කරන එම …

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ ********************************************* පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ (15.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala) තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ …

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් ********************************************* ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින් (15.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන (3) ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට …

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට ********************************************* ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට (14.05.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 889 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 136,685 ක් ලෙසටයි. මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1306 ක් …

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ ********************************************* ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ (14.05.2021 – news.navy.lk) මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් …

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් ********************************************* කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක් (14.05.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala) පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1 ක් ආසාදිත කොවිඩ් රෝගීන් …

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස් ********************************************* කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස් (14.05.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala) පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල …

පිලියන්දල – කැස්බෑව අධි අවදානම්

පිළියන්දල – කැස්බෑව අධි අවදානම් ********************************************* පිළියන්දල – කැස්බෑව අධි අවදානම් (13.05.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ද සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර, අද (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනා ගත්තා. ඒ සමග …