ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ********************************************* ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් (23.05.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala) ඊයේ (22) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව, ආසාදිතයින් 556 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 354 ක් …