කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට
කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට ********************************************* කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට (25.05.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala) කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගඟ, කෙහෙල්ගමුව ඔයෙන් මෙන්ම, ග්ලෙන්කෝස් සහ නෝර්වුඩ් යන ස්ථානවලින් පිටාර මට්ටමට …