මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන්
මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන් ********************************************* මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන් (24.05.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1210 අතරින් 558 ක්ම අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා. ඒ අනුව ‘අවුරුදු පොකුරේ’ මරණ සංඛ්‍යාව, සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට …