Day archives: මැයි 12th, 2021

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක් ********************************************* හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක් (12.05.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala) හැකිතාක් සිය නිවසටම වී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව …

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී ********************************************* අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී (12.05.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා අසාදිතයින් 2,568 දෙනෙකු ඊයේ (11) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,29,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව 2500 ඉක්ම වූ ආසාදිතයින් මෙරටින් වාර්තා වූ අඛණ්ඩ 03 වන දිනය ඊයේ (11) දිනයයි. …

දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි

දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි ********************************************* දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි (11.05.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala) මැයි මාසයේ ගෙවුණු දින දහයක (10) කාලය ඇතුළත මෙරටින් කොරෝනා ආසාදිතයින් 20,384 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කාලය තුළ …