Monthly archives: පෙබරවාරි, 2024

රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ

රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ (20.02.2024 – 09:51 +0530 – hirunews.lk/sinhala) මාතර මහ රෝහලට ගෙන්වූ රුපියල් කෝටි 14 ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය පිලිබඳ නිශ්කාෂණ කටයුතු සිදු නොකර දැනට මාස 2 ක් …

ගම්පොළ ප්‍රදේශයේ සිසුවියක ගෙන් කප්පම් ඉල්ලූ අඹුසැමි යුවල ශරීර ඇප මත මුදා හැරේ

ගම්පොළ ප්‍රදේශයේ සිසුවියක ගෙන් කප්පම් ඉල්ලූ අඹුසැමි යුවල ශරීර ඇප මත මුදා හැරේ ගම්පොළ ප්‍රදේශයේ සිසුවියක ගෙන් කප්පම් ඉල්ලූ අඹුසැමි යුවල ශරීර ඇප මත මුදා හැරේ (19.02.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියකට පහරදී ඇගෙන් කප්පම් මුදල් ලබාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ පාසල් යන වයසේ සිට …

සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් (19.02.2024 – 13:26 +0530 – hirunews.lk/sinhala) දීමනා ගැටලු‍ව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති අතර අද (19) පැවති තීරණාත්මක සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී තීරණය වී ඇත්තේ දීමනා සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් …

‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…”

‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…” ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…” (18.02.2024 – sinhala.adaderana.lk) ‘දෙරණ’ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් ‘සිඳු’ ටෙලි නාට්‍යයේ ‘පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ’, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති. සරණ පසුපස දුවපැන …

කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක් කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක් (19.02.2024 – 06:37 +0530 – hirunews.lk/sinhala) හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබෙනවා. එහිදී අමාත්‍ය කෙහෙළිය …

‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ අනතුරු අඟවයි

‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ අනතුරු අඟවයි ‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ අනතුරු අඟවයි (18.02.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala) දීමනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හෙට (19) පැවැත්වෙන සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ ප්‍රකාශ කළා. වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය …

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක්

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක් (18.02.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි සති …

රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි

රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි (17.02.2024 – 22:09 +0530 – sinhala.adaderana.lk) මැණික් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් බිලියන දෙකකට (2) ආසන්න මුදලක් වංචා කළ මාලදිවයිනේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙරටට පිටුවහල් කර තිබේ. අදාළ සැකකරු මෙරට …

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක්

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් (17.02.2024 – 19:25 +0530 – hirunews.lk/sinhala) ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් භාර දී තිබෙනවා. ඒ, පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ. එම ලිපිය පහතින් : අන්තර්ජාලයේ සංසරණය වෙන …

ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට (17.02.2024 – 07:59 +0530 – sinhala.adaderana.lk) මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ශිරාන් බාෂික්’ නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වැල්ලවත්ත ප්‍රදේශයේ …