Monthly archives: පෙබරවාරි, 2024

හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ් හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ් (29.02.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා – මාර්තු 14 වැනිදා දක්වා. අයහපත් …

උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්

උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් (29.02.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ‘හීට් ස්ට්‍රෝක්’ රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. ගත වූ පැය 24 තුල උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් …

අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු

අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු (29.02.2024 – dinamina.lk) අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණය පතු­රු­ව­මින් මත්කුඩු බෙදා­හැ­රීමේ ජාවා­රම මෙහෙ­ය­ව­මින් පාතාල අප­රා­ධ­වල නිර­තව සිටින ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වකු වන ‘මන්නා රමේෂ්’ සිය බිරිය සමඟ සාජා පොලි­සි­යට දින තුන­කට (3) පෙර හසුවී ඇතැයි මෙරට ආර­ක්ෂක අංශ …

ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව

ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ක්‍රිෂ් ගනුදෙනුවේ නඩු විභාගය – ‘බී වාර්තා 18න් 15 ක් නොමග යවලා’ (28.02.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala) ක්‍රිෂ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට …

පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා

පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා (28.02.2024 – 18:01 +0530 – hirunews.lk/sinhala) යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය (6) වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය …

පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (28.02.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක …

සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට (28.02.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala) සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනා වන ‘උක්කුවා’ මහබාගේ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය …

ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය

ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය (27.02.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala) ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් සහ එට්කා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ගොදුරක් වන බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් සංචාරක අමාත්‍යාංශය අසළ සිට කොළඹ ඉන්දියානු මහ …

අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට (27.02.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (26) දහවල් සිදු වූ රිය අනතුරකින් අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දොඩංගොඩ සිට මාතර දෙසට ධාවන වෙමින් තිබූ ලොරි රථයක් කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ මාර්ගයේ සේවය කරමින් සිටි …

අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි

අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි අදත් (27) ශ්‍රී ලංකන් ගුවන් ගමන් 7 ක් ප්‍රමාදයි (27.02.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 7 ක ගමන් වාර අද (26) දිනයේ දී අවලංගු කළ බව කටුනායක ගුවන් තොටුපොළෙහි තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කෙසේ …