Day archives: පෙබරවාරි 15th, 2024

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී (15.02.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala) පරීක්ෂා කිරීමක් සඳහා පිටකොටුවේ ඡංගම දුරකතන අලෙවිසැලකට පැමිණි පොලිස් නිලධාරීන් එම වෙළඳසැලේ ජංගම දුරකතන සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට එහි වෙළඳසැල් …

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට (15.02.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිදු’ගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ‘පියුම් හස්තික’ හෙවත් ‘පියුමා’ දිවයිනට රැගෙන විත් තිබෙනවා. මහජන ආරක්ෂක …

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී (14.02.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබෙනවා. ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ …