Day archives: පෙබරවාරි 29th, 2024

හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ් හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ් (29.02.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා – මාර්තු 14 වැනිදා දක්වා. අයහපත් …

උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක්

උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් උණුසුමත් සමග ‘හීට් ස්ට්‍රොක්’ ඇතිවීමේ අවදානමක් (29.02.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් ‘හීට් ස්ට්‍රෝක්’ රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. ගත වූ පැය 24 තුල උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36.8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් …

අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු

අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු අවි­ස්සා­වේල්ලේ භීෂ­ණය පැති­රවූ ‘මන්නා රමේෂ්’ බිරි­යත් සමඟ සාජා පොලි­සි­යට කොටු (29.02.2024 – dinamina.lk) අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණය පතු­රු­ව­මින් මත්කුඩු බෙදා­හැ­රීමේ ජාවා­රම මෙහෙ­ය­ව­මින් පාතාල අප­රා­ධ­වල නිර­තව සිටින ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වකු වන ‘මන්නා රමේෂ්’ සිය බිරිය සමඟ සාජා පොලි­සි­යට දින තුන­කට (3) පෙර හසුවී ඇතැයි මෙරට ආර­ක්ෂක අංශ …

ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව

ක්‍රිෂ් ගනුදෙනුව : රු. මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ක්‍රිෂ් ගනුදෙනුවේ නඩු විභාගය – ‘බී වාර්තා 18න් 15 ක් නොමග යවලා’ (28.02.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala) ක්‍රිෂ් චතුරශ්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට …

පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා

පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා (28.02.2024 – 18:01 +0530 – hirunews.lk/sinhala) යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය (6) වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය …